Maduonline

Keep in touch with everything..

Ebay වලින් ෂොපිං කිරීම සාර්ථකද යන්න ‍තවමත් බොහෝ දෙනෙකුට ගැටලුවක්... එයට හේතුව බොහෝමයක් දෙනා, අප රට දියුණු රටක් ලෙස පිලිගැනීමට තවමත් සූදානම් නොවන නිසාද විය හැකිය.. කෙසේ වෙතත්, මා මෙම පුවතෙන් කියන්න සූදානම් වුනේ ebay හරහා භාණ්ඩ මිලදී ගැනීමට කිසිසේත්ම බිය විය යුතු නොවන බවය... මන්ද යනු, Ebay හරහා අප ගෙවනු ලබන සෑම සතයකටම Paypal හෝ Ebay හරහා ම රක්ෂණය වීමයි... මෙතෙක් කල් එම ආරක්ෂාව Paypal ගෙවීම් වලට පමණක් තිබුනත්, ළගදි එය Ebay හරහා ද මුලු මුදලටම වගකියන සේවාවක් හදුන්වා දුනි...මෙම රෑපයේ දැක්වෙන්නේ මා හට Hong Kong වෙළද ආයතනයක් හරහා dongle එකක් ලැබුනු තැපැල් කවරයකි..






*සැ.යු... කෙසේ වෙතත්, කුඩා (තැපැල් කිරීමට හැකි) භාණ්ඩ බදු නිදහස්ව ලැබුනද, විශාල මාදිලියේ භාණ්ඩ සදහා ආනයන බදු හෝ වෙනත් බදු වර්ග අය කිරීමක් විය හැක...(නමුත් dongle, pen drives, mp3players, mobile phones . . .ආදිය කිසිම අමතර ගාස්තුවකින් තොරව ලියුම් මාමාගේ අතින්ම, බොහෝ විට ලි.ප.තැ මගින් 100% සාර්ථකව නිවසටම ගෙන්වා ගත හැකිය..)



Share

0 ප්‍රතිචාර:

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!