අද වන විට බොහෝමයක් දෙනාට, වෙනස් වෙමින් පවතින Facebook Interface එක නැතිනම් පෙනුම එපාවෙමින්හෝ ඒකාකාරී බවකින් යුක්ත බව ගැටලුවක්ව ඇත...මේ සදහා හොදම විසදුම නම් hi5 මෙන් තමන්ගේ කැමැත්ත පරිදි තමන්ගේ profile එකේ පෙනුම වෙනස් කිරීමට ලබා දීමයි... ඒ සදහා සාර්ථක පිලියම් නැතත්, Google Chrome වෙබ් බ්‍රව්සරය භාවිතා කරන ඔබට Google Chrome හරහා ලබා දෙන extensions මගින් මෙය යම්තාක් දුරකට කරගත හැකිය..
extensions කියන්නේ, facebook applications මගින් facebook හිදි කෙරෙන කාර්‍යයට සමානව chrome වල කාර්‍යයක් කෙරෙන ඇඩොන කිව්වොත් නිවැරදියි.. මෙසේ කාර්‍යයන් කරන ඇඩෝන අතර තවත් ජනප්‍රිය extension එකක් තමයි Beautify Facebook.. මෙහි ක්‍රියාකාරීත්වය මගින්, facebook ප්‍රතිරෑපය යම් මට්ටමකට වෙනස් වීමක් දැකගත හැකි වෙයි.
මෙය අත්හදා බැලීමට පැකිලෙන්න නම් අනවශ්‍යයය, එය වැදගත් නම් තබා ගැනීමත්, ඵලක් නැතිනම් uninstall කිරීමත් ඉතාමත් පහසු ක්‍රියාවක්.. මෙන්න Link එක... මෙහි විස්තර කිරීම සෑහේ යයි සිතෙන නමුත්, ගැටලු ඇතිනම් comments යටතේ යොමුකරන්න..
Share


