Maduonline

Keep in touch with everything..

මාර්තු 2 වන අගහරැවාදා වන විට Microsoft සමාගමේ Windows 7 මෙහෙයුම් පද්ධතිය නිල මිලදී ගැනීම් (license) මිලියන 09 කට අධීක සංඛ්‍යාවක් දක්වා පැමිණ ඇති බව සදහන්.. තවද මෙය පරිගණක මෙහෙයුම් පද්ධතියක් අලෙවි වීමේ සීඝ්‍රතාවය වැඩිම අවස්ථාව ලෙසටද සලකන බව දැනගන්නට ඇත... කෙසේ වෙතත් ලංකාව තුල නම් තවමත් නිල ලබාගැනීම් සැලකිය යුතු ප්‍රමාණයකට නැති බවද අසන්නට ලැබේ... 

Windows 7 මෙහෙයුම් පද්ධතිය ගැන කතා කරොත්, කියන්න තියෙන්න් Windows Vista ට වඩා සිය දහස් ගුනයකින් ම හොද බවයි... එය මම විතරක් කියන දෙයක් නම් නෙමෙයි. අහන අහන ඕනම කෙනෙක් ඒක කියයි... එහි සීෂ්‍රතාවය අතිෂය පුදුම සහගතයි... හේතුව නම් Windows Vista ට වඩා ස්වරෑපයෙන් ලස්සන මෙම මෙහෙයුම් පද්ධතිය බොහෝ පරීගණක වල Windows XP ටත් වඩා වේගයෙන් යුතුව කාර්‍යන් කිරීමට සමත්... තවද බොහෝ වැඩසටහන් වල සහය Windows 7 සදහා තිබෙනව.. Windows Vista ඇවිත් Software වල සහහ නැතුව විදපු දුක මතක ඇතිනේ... ;) බොරැ ඕනෙ නෑ මම නම් Vista දාගෙන ජංජාල ගොඩක් නැටුවා... නමුත් Windows 7 Ultimate එක භාවිතයෙන් එම ජංජාල නටන්න උනේ නම් නෑ.... තව තව ගොඩක් වාසි තියෙනව ඉතිං.. එකපාරට මතක් වෙන්නෙ නෑ.. පස්සේ update කරන්නම්කො.. ඔබෙ 7 හෝ Vista අත්දැකීම් බෙදාගන්න ප්‍රතිවාර දක්වන්න අමතක කරන්න එපා..
Share

11 ප්‍රතිචාර:

vista වලට වඩා නම් ගොඩාක් හොදයි.

//
Windows 7 Ultimate එක භාවිතයෙන් එම ජංජාල නටන්න උනේ නම් නෑ
//

Windows 7 Ultimate කීයකටද ගත්තේ? හික්ස්..

vista වලට වඩා නම් ගොඩාක් හොදයි.

ඔයා පාව්ච්චි කරන්නේ නිත්‍යානුකූල පිටපතක්ද? ‍එමෙම නෙවේ නම් windows 7 RTM එකයි crack එකයි තියන ඩීවීඩී කොපියක් දෙන්න පුලුවන්ද?
මට ISO බාන්න තරම් bandwith එකක් නෑ

එතනින් මිලියනයක් ලංකාවේ කට්ටිය වෙන්න ඇති :D

@eldileepa, mata nam meka hambune pinata...

@Lahiru, Magenda illuwe..??

@Gayan, million 1k....?? :p

(Sorry for missing the sinhala unicode while typing. that's because I logged using the ubuntu system)

And thanks all for commenting here.

Lahiru මට දෙන්න නම් පුලුවන්.වැඩි විස්තර සදහා http://rukshan-iphone.blogspot.com/2010/01/windows-7.html

api nam pirated copies tamai edath,adath kawadath :D

@හරිත, ඒත් ඒක අද කාලෙට ගැලපෙන්නේ නෑ නේද..?? ;)

a mokada a?haha

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!