Maduonline

Keep in touch with everything..

Mozilla Firefox වෙබ් බ්‍රව්සරය දැන් Gmail , Twitter ‍හෝ අප පරිගණකයේ ඇති Contacts ලබාගෙන Auto Email Formfill හා තවත් සේවා රැසක් ලබාදෙනව. මෙම සේවාව වෙනමම ඇඩෝනයක් (Addon) ලෙස ලබාගැනීම කල හැකි වන අතර ඔබට උපකාරී වීම කෙලෙස වේද යන්න එය ලබාගෙනම බලනවනම් හොද යැයි සිතමි.. 

ඔබ දැනටම මෙය භාවිතා කරනවා නම් එය වැදගත්ද නැද්ද යන්න දැනටමත් තේරිලා ඇති.. අපි යම් වෙබ් අඩවියකදී Invite කිරීම් වැනි අපගේ මිතුරන්ගේ email ලබාදීමේදී  නම් මෙම සේවාව මහත් සේ උපකාරී වේ යයි සිතේ.. 

මෙය තවමත් පරීක්ෂනාත්මක තත්වයක තිබෙන අතර දැනට Gmail, Twitter හා Mac ආශ්‍රිතව පමණක් තොරතුරු ලබාගැනීමට සමත් බව කිව යුතුය. ඔබගේ ප්‍රියතම වෙබ් ගවේශකයා Mozilla Firefox නම් ඔබද මෙය අත්හදා බලා මෙතන ප්‍රතිචාර කරන්න අමතක කරන්න එපා.. මේක මට අලුත් පුවතක් ලෙස සිතුනට සමහර අය මේ ගැන හොදට දන්න බවද කියන්න ඕන...
මෙම ඇඩෝනය මෙම Link එක මගින් ඔබට ලබාගත හැකිය... වැඩිදුර තොරතුරු දැනගැනීමට රිසි නම්, මෙම පිටුව කියවන්න...

Share

3 ප්‍රතිචාර:

Firefox මත පාවිච්චි කළත්, තුන්වැනි පාර්ශව වපින් හදන ඇඩෝන පාව්චිචිය පරිස්සමෙන්. Recomended ලෙස සලකුණු කර නැති ඇඩෝන භාවිතයේදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

Firefox මත පාවිච්චි කළත්, තුන්වැනි පාර්ශව විසින් හදන ඇඩෝන පාව්චිචිය පරිස්සමෙන්. Recomended ලෙස සලකුණු කර නැති ඇඩෝන භාවිතයේදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න.

මෙම ඇඩොනය නම් මචං Mozilla එකේ Engineer කෙනෙක්ම develop කරන එකක්..

Post a Comment

ඔබේ ප්‍රතිචාරය අපේ සතුටයි..!!