Maduonline

Keep in touch with everything..


අප You tube හී තිබෙන වීඩියෝ පට ලබාගන්නට අති විශාල ක්‍රම ශිල්ප භාවිතා කරනවා. සමහරවිට ඔබ අන්තර්ජාල අඩවියකින්ම, නැතිනම් screen capture software එකක් භාවිතා කර mp4, avi කරගන්නවා ඇති. නමුත් එම සෑම ක්‍රමයකින් ම ඔබ බලාපොරොත්තු වන ආකාරයෙන් වීඩියෝව ලබාගන්න බැරි වෙන‍වාත් ඇති. එහෙනම් මෙම වෙබ් අඩවියත් උත්සහ කරලා බලනවද? www.savetube.info/ ඔබ මෙම අඩවිය ගැන පෙර සිට දැන සිටිනවා නම්, ඔබේ අදහස් මෙතනට එකතු කරන්න.

Share