නව වසරේදී හෝ නව පාර්ලිමේන්තුව තුලින්වත් ලාංකීය තොරතුරු සන්නිවේදන ක්ෂේත්‍රය දියුණුවෙන් දියුණුවට පත්වේවා යයිද පතන්නට කැමැත්තෙමි... එහෙනම්, මම මගේ ඊලග ලිපිය නව වසරේදී ටයිප් කරන්නට පොරොන්දු වෙමින් මෙසේ පරණ අවුරුද්දේ බ්ලොග් කරණ කටයුතු නිල වශයෙන් අවසන් කරන්නෙමි.. ;)
Share

