ශ්‍රී ලංකාවේ විශාලම ජංගම දුරකථන සේවා සපයන්නා ලෙස සලකන ඩයලොග් ටෙලිකොම් ආයතනයත් ලගදී ඔවුන්ගේ ප්‍රධාන නාමය වන Axiata ලෙස නාමීකරනය වන බව පුවත් වාර්ථාවන් කියා සිටී.... මෙම සමාගම පෙර TM International ලෙස පැවත ඇති අතර 2009 වර්ෂයේදී, එය Axiata Group ලෙස නාමීකරනය විය. මෙහි සවිස්තර තොරතුරු තවමත් දක්නට නැත. වැඩි තොරතුරු සදහා මෙම පුවත කියවන්න. http://www.lankabusinessonline.com/fullstory.php?nid=320971381
Share

